සජිත අනුත්තර ඇන්තනී කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්
ජැක්සන් කියන මහා කලාකරුවගේ ඒ ජාන වලින් තම අපූරු රංගන ප්රතිභාවෙන් ඉදිරියට යන චරිතයක් .
ඉතිං ඔහුගේ ආදරණීය බිරිදත් ඔන්න ඒ දෙන්නගේ ලස්සනම හීනයක් සැබෑ වෙලා තියනවා
ඒ දෙන්නගේ සිහිනය සැබෑ වෙලා තියනවා . ඒ තමයි අලුත්ම වාහනයකට යන එක
ඉතිං ඔයාලත් බලන්නකො ඒ සජිතගේ ආදරණීය සටහන ... මේ වගේ හැමෝගෙම තමන් ආස හීන හැබෑ වෙන්න ඕනෙ
අපි දෙන්නත් එක්ක එකට දකින හීන තියෙනවා. අද හැබෑ වුනේ එහෙම දෙන්නත් එක්ක දැකපු එක හීනයක්