උඹලට ඕන වුණේ මාව හිරේ යවන්නනේ ඔන්න පිළියන්දල බන්ධනාගාරයක්ම දුන්නා දැන්වත් සතුටු වෙයල්ලා -MR KOTHTU

gossiplanka image 1
 

පසුගිය දවස්වල රටම කතාවුණ සිදුවීමක් තමයි MR KOTHTU සිදුවීම.


 සේවකයෙක්ට   පහර දීමේ සිදුවීමක් හේතුවෙන් MR KOTHTU  ගැන සමාජයේ විවිධ කතා මැවුණා.


ඔහුට  මේ ගැන  සමාජය    බොහෝ චෝදනා කරන්නට වුණා.


මේ සියළු චෝදනා මැද ආරංචි වුණේ MR KOTHTU සියල්ලම විකුණලා මේ රටින් යන බවයි.


නමුත් එය එසේ නොවන බවටත් විවිධ ඉගි පළ වුණා.


 ඔහු සදහන් කළේ මෙවැන්නක්,


 උබලට ඕන උන⁣ේ මාව හිර⁣ේ යවන්නන⁣ේ ඔන්න බන්ධනාගාරයකටම පිළියන්දල දුන්නා දැන්වත් සතුටු වෙයල්ලා


ඔන්න අගෝස්තු 20 න් පස්සෙ බන්ධනාගාර ගත වෙන්න   .    


එහෙම කියලා අලුත්ම  අලුත්   Restaurant එකක් එන වග තමයි ආරංචිය . prison කියලා ඔන්න අලුත්ම අලුත් එකක් සැලසුම් කරලා තියනවා


කොහොම උණත් පිළියන්දල MR KOTHTU එක මේ වෙද්දී වහලයි තියෙන්නේ 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post