​එක මගේ පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවක්- නෙත්මි

gossiplanka image 1
 


නෙත්මි රොෂෙල් කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන සුරංගනාවියක් වගේ ලස්සන රංගන ශිල්පිනියක්.


ඇයගේ ඒ සුන්දරත්වයට ඇය තුළ පවතින නිර්ලෝභී සිතුවිලි  එක් හේතුවක් වෙන්න පුළුවන් කියලා මෙන්න මේ කතාව ඇසූ විට ඔබවත් තේරෙවි..  Romance



"ඒක මගේ පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවක්.. ඒත් මං ඒ ගැන ලොකු දෙයක් දැනගෙන තිබුණේ නැහැ.." ඇය පිළිකාවෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් හැකි සෑම අවස්ථාවකදීම උදව් උපකාර කරන්න අමතක නොකරන චරිතයක්.


රංගන ලෝකයේ කාගේත් හද දිනාගත්ත නෙත්මි හැමෝගේම අවධානය දිනාගන්න තවත් එක හේතුවක් වෙන්නේ ඇයගේ දිගු කෙස් කළඹ. නෙත්මිගේ මේ කෙස් කළඹ ඇය දන් දෙන්න තීරණය කරන්නේ මීට බොහොම කාලයකට ඉහතදී. ඒත් ඇය නම් කියන විදිහට මෙහෙම අදහසක් හිතේ තිබුනත් ඇය ඒ ගැන කිසිවක් දැනගෙන ඉඳලා නැහැ.


ඒ වගේම, නෙත්මි ඇයගේ ජීවිතයේ සෑම් විශේෂ අවස්ථාවකදීම පිළිකා රෝගීන්ට උපකාර කරන අමතක කරන්නේ නැහැ.. ඇයගේ ජීවිතයට සමීප සිද්ධියක් එක්ක, නෙත්මි දවසක මෙන්න මේ වගේ තීරණයක් අරගෙන. ඒ ඇයගේ ශරීර අවයව දන් දෙන්න..


කොහොම වුණත් නෙත්මි කියන්නේ ඇයට මේ ක්ෂේත්‍රයෙන් ටික කලකට හරි විරාමයක් ගන්න පුළුවන් නම් ඇයගේ හිස කෙස් දන් දෙන්නත් ඇය දෙපාරක් නොහිතන බවයි. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post