ඕෂධී හේවාමද්දුම කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි ඇය වගකීම සහගත මවක්. ඉතින් ඕෂධී මීට දින කිහිපයකට කලින් ඇයගේ මුහුණුපොතට ගොඩක් ආදරණිය සටහනක් එක්කරලා තිබුණා.
ඒ තමන්ගේ දියණියගේ ඡායාරූප පෙළක් එක්කයි. දියණියගේ උපන්දිනය දවසේ මවකගේ අවංක හැඟීමත් එක්කම ඕෂධී එක්කළ ඒ සටහන බලන්නකෝ..
"මගෙ සුදු දෝණිට සුබ උපන්දිනයක්.. අවුරුදු 08 ට කලින් මගේ අතට දුන්න රෝස මල... කුසේ ඉන්න කාලෙදිවත් නොදැනුණ බරක් ඔයාව දැක්කම මට දැනුණා.. ඔයා හරි ඉක්මනට ලොකු වෙනවා.. හැමෝම කියනවා මම වගේමයි කියලා.. හැබැයි, මට ඕනි ඔයා මටත් වඩා හොද කෙනෙක් වෙන්න.. මුළු ලෝකෙටම වඩා මමයි තාත්තයි ඔයාට හරි..... ආදරෙයි..