වගකීම් සහගත විදියට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා - දේශානි

gossiplanka image 1
  


ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වගේම දේශානි නෙහාරා කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය යුවලක්. Romance



මේ දෙන්නා පසුගිය දවසක යුග දිවියට එළඹුණු ඒ සුබ ආරංචිය ගැන බොහෝ දෙනා කතා වුණා. ඔන්න ඉතින් බලන්නකෝ ඒ බැඳීම මොන තරම් නම් ආදරණීයද කියලා.


එයලාගේ අලුත් ජීවිතය ගැන ඉසුරු වගේම දේශානි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.


ඉසුරු කොහොමද අලුත් ජීවිතේ..? අලුත් ජීවිතේ ඉතා හොඳයි, අපි හමුවෙන්නෙත් හිරු මෙගා ස්ටාර් එකේදී. අපේ ආදර කතාවට අවුරුදු 1 1/2 ක් විතර වෙනවා. වගකීම් සහගත විදියට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.


දේශානි, ඔබට කොහොමද අලුත් ජිවිතේ..? හොඳයි, වගකීමෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.


දේශානි, දෙන්නට එකට පෙම්වතුන් විදියට රඟපාන්න ලැබුණේත් ? - අනිවාර්යෙන් භාර ගන්නවා.


දැන් එනකොට කවුද ගෙදර උයන්නේ? -


දේශානි - මං තමයි ඉතින් මං නැති දවසට මෙයත් රහට උයනවා.


ඉසුරු - ඔව් මට උ යන්නත් පුළුවන් ඌ යන්නත් පුළුවන්.


සිනහා මුසු පිළිතුරක් ලබාදෙමින් ඉසුරු ඒ කතාවට අවසානයක් ලබාදීලා තිබුණේ අන්න එහෙමයි..

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post