ඉෂාරා සඳමිණි සහ අනුර පතිරණ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරු යුවලක්.
මේ දෙන්නාගේ ආදරණීය වැඩිමහල් දියණිය ඉසස්‍යාගේ උපන්දිනය සමරලා තිබුණා. දැන් මේ පවුල හැඩකරන්න තවත් දඟකාරියක් ඇවිත්..
ඒ වුණත්, ඒ දෙන්නා කොයි තරම් කාලයක් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් කැප කළත්, එයාලාගේ මුළු ලෝකයම වෙන්නේ ඉසස්‍යා චූටි දෝණි වගේම ඇයගේ පුංචි නංගි, දෙන්නා නේ..
ඉතින් බලන්නකෝ මේ විශේෂ දවසත් ඒ අය මොන තරම් ආදරයකින් සමරලාද කියලා..