රොෂාන් රණවන කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන චරිතයක්.
අද ඉතින් රොෂාන්ගේ පුංචි පවුලට ගොඩක් විශේෂ දවසක්. ඒ ඇයි කියලා දැනගන්න ඔබත් කැමතියිද..? Geographic Reference
තම ජීවිතයේ සෙවණැල්ලක් සේ රැඳෙමින්, සෑම සාර්ථකත්වයකදීම ශක්තියක් වුණු ආදරණීය බිරිඳ කුෂ්ලානිගේ උපන්දිනය අදයි.
තම ජීවිතයේ ලඟින්ම සිටින හොඳම මිතුරිය වන් ඇයගේ මේ දවස ලස්සන කරන්න රොෂාන් වගේම පුංචි පුතා මිනෙත් අමතක කරන එකක් නෑ..
කොහොම වුණත් අද දවසේ මෙන්න මේ වගේ ආදරණීය සටහනක් රොෂාන් ඇය වෙනුවෙන් එක්කරලා තිබුණා. "Happy Birthday, my love! ඉතින් සුභ උපන් දිනයක්..
Thank you for being my biggest supporter, my best friend, and my favorite person. I hope today brings you as much happiness as you bring to my life every day. Love you always!" බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් ආදරණීයද කියලා..