නවසීලන්තයෙ සංචාරයකට ගිය ශෙරිල් ඩෙකර්

gossiplanka image 1
 ලංකාවේ කලා ක්ෂේත්‍රය ඇතුළේ ඉන්න අතිශය දක්ෂ වගේම රූපයෙන් වගේම රංගනයෙනුත් ප්‍රේක්ෂක හිත් හොරකම් කරපු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ.



සමාජ මාධ්‍ය ජාලාවල නිතරම කැපී පෙනෙන චරිතයක් වෙන ඇය, මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගෙන තියෙන්නේ වෙනස්ම හේතුවක් නිසා.


ඒ තමයි, ඇය මේ ළඟදී කරපු අපූරු විදේශ සංචාරය! නවසීලන්තයේ සුන්දර පරිසරය අත්විඳින්න ගිය ශෙරිල්, එහේදී ගත්තු අතිශය ආකර්ෂණීය ඡායාරූප පෙළක් ඇගේ නිල මුහුණු පොතට මුදාහැරලා තියෙනවා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post