නොබිදෙන සෙනෙහසින් විවාහ සංවත්සරය ජයටම සමරපු ඒ දෙන්නා

gossiplanka image 1
 

 දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ අපි හැමොම දන්න ක්ෂේත්‍රයේ දන්න දෙන්නෙක්නේ ඉතිං ඒ දෙන්නගේ විවාහ සංවත්සරය සමරලා තිබුණා.


විවාහ වෙලා අවුරුදු තුනකුත් ගෙවිලා ගිහින් .


ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍යයේ මේ දෙන්නගේ වීඩියෝ බලනවා ගොඩක් අශාවෙන් .


රංගනය නිවේදනය ආදී වූ මේ කලා ක්ෂේත්‍රය තුළ ඔවුන් තම අපූරු හැකියාවන් පෙන්වමින් ඉන්නේ.


ඔවුන්ගේ ආදරය අලුත් කරමින් Anniversary එක වෙනුවෙන් අපූරු ජායාරූප කිහිපයක්  මුහුණුපතට   එකතු කරලා තිබුණා . ඒ දෙන්නට ආදරේ ඔයාලත් බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post