සුරූපී දේශානිව ආදරයෙන් තුරුල් කරගෙන ඉසුරු හදවතින්ම කිව්ව කතාව මෙන්න

gossiplanka image 2
කවුරුත් අතර කතාබහ කරන මේ ජනප්‍රිය තරු යුගළය තමයි දේශානි සහ ඉසුරු කියන්නේ.. ඔවුන් හිරු ගොසිප් එක්ක පුංචි කතාබහක එකතු වුණා.. hiru mega star එක්ක ඔහුට බිසී වෙන්න වෙලා.. ඒ ඉසුරුගේ ආදරවන්තිය හින්දා...  


ඒ වගේම අකුරට යන වෙලාවේ වගේම අනෙකුත් නාට්‍ය එක්කත් ඉසුරු කාර්‍යබහුලයි ...


මේ සියල්ල එක්ක සතුටින් ඉන්න බවයි ඉසුරු කියන්නේ... ඒ වගේම දේශානි වේදිකාවේ හරිම කාර්‍යබහුල චරිතයක්...ඇය දැන් අවසාන හය දෙනාට තේරිලා ඉන්නේ.. ඒ නිසා හුඟාක් සතුටින් ඉන්නවා කියලා තමයි ඇය අපිත් එක්ක කිව්වේ... ඒ වගේම mega star එකේ ඉදිරියට යන්න අවස්තාවක් ලැබුණොත් තව තව ලොකු දේවල් කරන්නයි ඇය බලාගෙන ඉන්නේ...


ඇත්තටම ඇය පාසල් කාලේදි නර්තනය ඉගෙනගෙන තියෙනවා කියලා ඇය කිව්වා... ඒ වගේම ඇත්තටම ඇය hiru mega star එක්ක එකතු වෙන්න ලැබුණු එක ලොකු අවස්තාවක් විදිහට දකින බවයි ඇය කියන්නේ ... ඇය mega star වේදිකාව නිසා දියුණු වුණා කියලා තමයි දේශානි කියන්නේ ... ඒ වගේම ඒ වේදිකාව නිර්මාණය කරපු හැම දෙනාටම ඇය ස්තූතිවන්ත වුණා ...


" hiru mega star වේදිකාව young generation එකේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ නොදැකපු ටැලන්ට්ස් ගොඩාක් දැක්කා.. මේ සියල්ල නිර්මාණය කරපු ABC මාධ්‍ය ජාලය හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනි... ඉසුරු හදවතින්ම ඒහෙම කිව්වා...


ආදරේට වුණත් විවේචනයට වුණත් ඔහු ගරු කරන බවයි කියන්නේ... ඔහුව ගොඩ නැඟුවේ ඒ දේවල්වලින් නිසා...  ඒ වගේම මේ චාරිකාවේ ආපු දුර ගැන ඔහු සතුටු වෙන බවයි කියන්නේ ...  කවුරුත් තමන්ව පහුකරගෙන දිව්වා කියලා දුවන්න එපා.. තමන්ගේ වේගයෙන් දුවන්න ... අනුන්ගේ වේගයෙන් දුවන්න එපා... එහෙම ඉල්ලිමකුත් ඔහු කළා..

gossiplanka image 1
Previous Post Next Post