ඒ දෙන්නාගේ කැදැල්ල ලස්සන වෙන්නේ මේ පුංචි පුතා නිසා..දරුවාගේ අනාගතය ගැනත් , ඇගේ වෘත්තීය ජීවිතය ගැනත් හිතලා කටයුතු කරන ලෝචනා ඉමාෂි කියන්නේ ඇත්තටම ගොඩක් හිත හයිය ගැහැනියක්.. කොහොම වුණත් ලෝචනාගේ පෞද්ගලික ජීවිතය ගැන ගොඩක් දෙනෙක් විවේචන එල්ල කරපු අවස්ථා අනන්තයි..
ඒ වුණත් ඒවාට පිළිතුරු දෙන්න ඕන අවස්තාවක ඇය ඒවාට පිලිතුරු දුන්නත්, ගොඩක් වෙලාවට ඇය එහෙම ප්රශ්න ඉදිරියේ නිහඬ වෙන්නේ තමන්ගේ පවුල් ජීවිතයට ඒ නිසා කිසිම ප්රශ්නයක් වෙන්නේ නැති නිසායි..
කොහොම වුණත් ඔන්න කාලෙකට පස්සේ ලෝචනා මෙන්න එයාගේ පුංචි පවුලත් එක්ක පුතාගේ උපන්දිනය සමරලා..මෙන්න බලන්නකෝ හරිම සතුටෙන් සැහැල්ලුවෙන් සමරපු පුංචි පුතාගේ උපන්දින සාදයේ අපූරුව..

.png)
.png)