රොෂාන් පිලපිටිය කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පියෙක්.. ඒත් එක්කම අද වෙනකොට රිද්මා පිලපිටිය වගේම රාහුල් පුංචි පුතා කියන්නෙත් රොෂාන්ට ආදරේ කරන හැම කෙනෙක්ම හොඳින් දන්නා චරිත දෙකක්..මොකද ඒ දෙන්න තමයි රොෂාන්ගෙ පුංචි පවුල පවුලේ අනිත් සාමාජිකයන් දෙදෙනා. ඒ දෙන්නම සතුටින් තියෙන රොෂාන් ගොඩක් මහන්සි ගන්නවා...
ඒත් එක්කම එත් එක්කම තමන්ගේ පවුල වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන බිරිඳ වෙනුවෙන් මේ විදිහෙ ලස්සන උපන්දින සැමරුමක් සූදානම් කරන්නත් රොෂාන් අමතක කරල තිබ්බෙ නැහැ..මේ හැම දෙයක්ම සූදානම් කළා එදා දවසේ රොෂාන් ඔහුගේ බිරිදව පුදුම කරලා තිබුන මෙන්න මෙහෙමයි...
.png)
%20(37).png)
%20(38).png)