සංගීත්-දිනී කියන්නේ කළා ලොවේ ඉන්න ඉතාමත් ආදරණීයම යුවලනේ. ඉතින් මේ දෙන්නගේ හරි අපූරූ ෆොටෝ ශුට් එකක් කරලා තිබුනා.
බැලූ බැල්මට නම් ප්රපෝසල් ශුට් එකක් වගේ. මේ ශූට් එක දැකපු ගොඩ දෙනෙක් නම් කිව්වේ මේ දෙන්නගෙත් විවාහ උත්සවය ළඟදිම තියෙයි වගේ කියලා. ඒ ගැන නම් මුකුත් ආරංචියක් නැති වුනත් මේ ශුට් එක නම් හරි ආදරණීයයි කියලා කියන්න පුළුවන්.



