නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ඩිස්නි රාජපක්ෂ බොහෝම කෙටි කාලයකින් ක්ෂේත්රයේ ජනප්‍රිය වූ කෙනෙක්. ඒ වගේම හිරු මෙගා ස්ටාර් සීසන් 3හි කිරුළට හිමිකම් කියූවේ ද ඇයයි.
සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය ඩිස්නි පලමු වරට ඇගේ පෙම්වතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා... ආරංචියෙ හැටියට ඩිස්නිගෙ විවාහයත් ලඟදීම වෙනවාලු... මේ තියෙන්නේ ඩිස්නි පළ කරපු ඇගේ පෙම්වතාගේ ඡායාරූපය...

.jpg)
.jpg)
.jpg)