ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හදිසියේම රෝහල්ගත කර ඇති බව හිරු ගොසිප් එක්ක රැඳී ඉන්න ඔබ දැනටමත් දන්නවා. ශලනි ඇගේ සමාජ මාධ්‍යවල ඒ පිළිබඳ ඡායාරූප පළ කළද ඇය රෝහල්ගත වුණු හේතුව නම් පළ කරලා තිබුණේ නැහැ. මීට සුළු මොහොතකට කලින් ශලනි ඇගේ සමාජ මධ්‍ය ගිණුම්වල ඇය රෝහල්ගත වී ඉන්නා ඡායාරූපයක් පළ කරමින් මෙසේ කියා සිටියා
එම සටහන පහතින්,
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. 2023 අවුරුද්දට පා තැබුවේ පුංචි මදුරුවෙක් දුන්න ලොකු තෑග්ගක් එක්ක. 31 ඉදලා hospital එකේ. ඩෙංගු විතරයි හැදිලා තිබුනේ නැත්තේ දැන් ඒකත් හරි කොච්චර අමාරුවුනත්, සී i still smiling
එහෙනම් හැමෝටම සියලුම හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන දුක්කරදර නිමවන අතමිට මුදල් සරුවන සතුටින් හිනා වෙනා ඉන්න පුලුවන් අවුරුද්දක් වෙන්න කියලා 2023 අවුරුද්දට හැමෝටම මං ප්‍රාර්ථනා කරනවා
P.S. ලෙඩාදුකා වෙච්ච මගේ මූණට අනම් මනම් කිව්වොත්නම් මේ ප්‍රර්ථනා කරපු ඔක්කොම අනිත් පැත්ත වෙයි හොදේ

.jpg)
.jpg)
.jpg)