සල්ලි වගේ දේවල් නිසා තමා සමහරු විවාහ ඇනගන්නෙ - රොෂාන් රණවන

 


කලා ලෝකයේ ඉන්න කවුරුත් ආදරය කරන කඩවසම් නළුවෙක් තමයි රොෂාන් රණවන කියන්නේ.විවිධ චරිත රඟ දක්වමින් ප්‍රේක්ෂකයන් කුල්මත් කරන රොෂාන් දැන් එක් දරු පියෙක්. පසුගිය දවසක රොෂාන් එයාගේ පවුල් ජීවිතේ ලස්සන වෙන රහස පළවැනි වතාවට හෙළි කළා. අවුරුදු දහයක් ආදරේ කරමින් ඉන්නකොටත්, පූජා ගැන ඇහෙද්දි දුක හිතුණේ නැද්ද කියලා රොෂාන්ගේ බිරිඳගෙන් ඇහුවම, බිරිඳ අපූරු උත්තරයක් දෙනවා.

"අනේ නෑ පූජා කියන්නෙ අපි දෙන්නගෙම හිතවතියක්. අපේ ආදර කතාව මුලින්ම දැනගත්ත කෙනත් පූජා.."

වර්තමාන කලා පවුල්වල විවාහ දෙකඩ වීම ගැන රොෂාන් කිව්වේ මෙහෙම කතාවක්.

"අපි යාලුවෙන්න කලින් ඉඳන්ම හොඳින් කතාබහ කළා. අවුරුදු 13 ඉඳන් කතාබහ කළේ. අපි අපිව හොඳට අඳුනගත්තා. ඒ අවබෝධය අද වෙනකන් තියෙන්නෙ. එක එක පරමාර්ථ නිසා, ඒ කියන්නෙ සල්ලි වගේ දේවල් නිසා තමා සමහරු විවාහ ඇනගන්නෙ..."





Previous Post Next Post