රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත බුවිනි දියලගොඩ විවාහයෙන් පස්සෙ රංගනයෙන් ටිකක් විතර දුරස්වෙලා.නමුත් අපිට ඈව වැඩසටහන් සහ සමාජ මාධ්‍යය ඔස්සේ නිතර නිතර දකින්න ලැබෙනවා.මේ සටහනත් ඈ සමාජ මාධ්‍යයට එකතු කළ ඡායාරූප එකතුවක් සම්බන්ධවයි...
බුවිනි අපූරු ගවුම් විලාසිතාවකින් සැරසී සිටින රූ එකතුවක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. බැලූ බැල්මට නම් ඇය සුබ පණිවිඩයක් අරන් ඇවිත් ප්‍රේක්ෂක පිරිසට. ඉතින් ඇයගේ මේ සොඳුරු රූ එකතුවට කවුරුත් වගේ සුබපැතුම් එකතු කරලා තිබුණා.



