ජනප්‍රිය නළු සචින් ලියනගේ ඔහුගේ අම්මාගේ උපන්දිනය සැමරූ හැටි

 



නවක ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වෙන සචින් ලියනගේ ගැන පසුගිය දිනවල බොහෝදෙනා සිටියේ දැඩි අවදානයෙන්. ඒකට හේතුව වෙන්නේ කලා ක්ෂේත්‍රයේ දක්ෂතාවයෙන් ජනප්‍රියත්වයෙන් අගතැන්පත් "තාරකාවක්" සමඟ ඔහුට තිබුණා යැයි කියන ප්‍රේම සම්බන්ධය.

සචින් ලියනගේගේ මවගේ උපන්දිනය පසුගියදා යෙදිලා තිබුනා. සචින් තමන්ගේ අම්මා වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වන්න අමතක කළේ නැහැ.  පහත දැක්වෙන්නෙ සමාජ මාධ්‍යවල ඔහු පළ කළ එහි ඡායාරූප...





Previous Post Next Post