මුතු තරංගා පුංචි පුතුගේ උපන්දිනය සමරලා




පුංචි තිරයේ අහිංසකාවිය විදිහට කවුරුත් ආදරේ කරන, මුතු තරංගාගේ පුංචි පුතා පසුගිය දවසක පළවැනි උපන්දිනය සැමරුවා. ඉතින් පුතාගේ උපන්දිනය දවසේ පුතාට සුබ පතන්නත් ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා. ඒ අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්.







Previous Post Next Post