මගේ මැණිකට සුභ උපන්දිනයක් වේවා- තරුකා වන්නිආරච්චි ආදරණිය පුතුගේ උපන්දිනය සමරලා

 


නම වගේම තමයි ඇය තරුවක්. ඒ වෙනින් කවුරුත් නෙවෙයි තාරුකා වන්නිආරච්චි. හරියට ඉන්දීය තරුවක් වගෙයි ඈ කරන විලාසිතා එක්ක ඇයව පෙනෙනෙ. ඉතින් මේ කියන්න යන්නේ තාරුකා ගැන නෙවෙයි. තාරුකාගෙ චූටි මැණික ගැන. ඔන්න ඉතින් පුතු පැටියා දැන් ටිකක් ලොකුයි. පහුගිය දවසක එයාගේ උපන්දිනයත් යෙදිලා තිබුණා. අම්මා පුතුට ආදරණීය සුබපැතුමක් එකතු කරලා තිබුණා මේ විදියට. ඒ ආදරණීය රූ එකතුවක්ද එක්ක.






Previous Post Next Post