ඔහු ලෝක ප්‍රකට ක්‍රිකට් තරුවක්. සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්. "ඩිල්ස්කූප්" නමින් ක්‍රිකට් ක්‍රීඩාවට නවතම පහරක් හඳුන්වා දුන් නිර්මාතෘවරයෙක්. හෙතෙම නමින් තිලකරත්න දිල්ශාන් නොහොත් ටී.එම්. ඩිශාන්. ක්‍රීඩාවට මෙන්ම රංගනයට හා ගායනය ඇළුම් කරන ඩිල්ශාන්ට විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඩිල්ශාන් විවාහ වුණේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මංජුලා තිළිණි සමඟ. ඔවුන්ට දැන් දියණියන් දෙදෙනෙක් සහ පුංචි පුතෙක් ඉන්නවා. 25 වනදා ඩිල්ශාන්ගේ පුංචි පුතාගේ පස්වෙනි උපන්දිනය සැමරුවා. ලැම්බොගිනි තීම් එකට හදපු කාර් එකක් පුංචි ඩිල්ශාන්ට හදලා තිබුණේ.. ඩිල්ශාන් පුතාගේ උපන්දින සැමරුමේ ඡායාරූප තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා මෙහෙම සටහනක් පළ කරලා තිබුණා.
"ගෙවී යන සෑම වසරකම ඔබ තුළින් මා මාවම වැඩි වැඩියෙන් දැකීමෙන් මා බොහෝ ආදරයකින් පුරවයි. සුභ උපන්දිනයක් මගේ පුංචි ඩී..."
"Seeing more of myself in you with each year gone by fills me with so much love . HAPPY BIRTHDAY MY LITTLE D".

.jpg)
.jpg)
.jpg)