රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත ඕෂධී හේවාමද්දුම අනතුරුව දේශපාලනයට පිටියටත් පිවිසුණා ඔබට අමතක නැතුව ඇති. මෑතක නිර්මාණ කටයුතුවලින් දකින්න නොලැබෙනවා වුණත් මුහුණු පොතේ ඇය බොහෝම සක්‍රීය චරිතයක්. පසුගිය දවසක ඕෂධීගේ පුංචි දෝණිගේ උපන්දිනය වෙනුවෙන්, ඕෂධි පවුලේ අයවත් එකතු කරගෙන සාදයක් සුදානම් කරලා තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්.



