හැමෝම පටලපුවා ඔයා තනියම ලිහුවා -ගායක දිනේෂ් තරංග



දිනේෂ් තරංග කියන සොඳුරු හඬට ආදරේ නොකරන කෙනෙක් නම් ඉන්න විදියක් නෑ. ඒ තරමට ඒ හඬට ආදරේ සෑහෙන පිරිසක් ඉන්නවා. හඬට විතරක්ම නෙවෙයි, ඒ රූපයටත් ආදරේ කරන පිරිසක් ඉන්නවා. ආදරණීය බිරිඳත්, දූලා දෙන්නත් එක්ක නිතරම සමාජ මාධ්‍යය ඔස්සේ දකින්න ලැබෙන ඔහු ආදරණීය බිරිඳ ගැන අපූරු සටහනක් තබා තිබුණා. ඒ සුන්දර ඡායාරූපයක් ද එක්ක.


"හැමෝම පටලපුවා. ඔයා තනියම ලිහුවා. "මහ ගොඩක් දේ දරන්"





Previous Post Next Post