ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ රංගන ශිල්පිනියක් ලෙස කාලයක් අතිශය ජනප්‍රියව සිටි ශිරෝෂි රොමේෂිකාගේ ආදරණිය දෝණිගේ උපන්දින සැමරුම පසුගිය දිනෙක පැවැත්වුණා. සාරංග - දිනක්ෂි, දසුන් පතිරණ ඇතුළු කලා ලෝකයේ ජනප්‍රිය තරුත් මේ සැමරුමට එක්ව සිටියා. එම අවස්ථාවේ ඡායාරූප පහතින් බලන්න.
ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුංචි දියණියගේ උපන්දිනය සමරලා
team
•
0


.jpg)
.jpg)
.jpg)