සාරංග දිනක්ෂි කියන්නේ වත්මන් පරපුරේ ඉන්න ජනප්‍රියම තරු දෙපළන්නෙ. මේ පවතින අර්බුදය ගැන ඔවුන් නිතරම සටහන් තබන අයුරු අපේ ඇස ගැටෙනවා. ඉතින් ඔන්න සාරංග ඒ සම්බන්ධව මුහුණු පොතේ හුවමාරු වන පෝස්ටුවක් සිය ගිණුමෙහි තබා තිබුණා. ඇත්තටම මේ ගෙවෙන අපහසුම දවස් ගෙවාගැනීමට අප සතුව තිබිය යුතුම උතුම් ගුණාංග ගැනයි මේ කියන්නේ,




