'කොස් කන කාපු කිරිබත් කන්දරාව' - සමනලීගෙන් රජයට හින් එකක්ද?



 "කොස් කන කාපු කිරිබත් කන්දරාව..." මෙහෙම සටහනක් තබා තිබුණේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් වන සමනලී ෆොන්සේකා විසින්. කොස් කියන්නෙ මේ දවස්වල ජනප්‍රියම කෑමක්නේ. ඉතින් සමනලී තැබූ මේ සටහන පවතින තත්වයට සාපේක්ෂව තැබූවක් බව පැහැදිලියි. කෙසේ නමුත් ඈ තබා තිබූ මේ සටහනට ඉතාමත් ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා. පහතින් දැක්වෙන්නේ ඇය තැබූ එම සටහනයි.








Previous Post Next Post