"සත්තයි මට ඔබ වාගේ" කියන එකම එක ගීතයෙන් ලංකාවේම අවධානය දිනාගත්ත දිල්කි උරේෂා, අනතුරුව හැමෝම දන්න අඳුනන චරිතයක් බවට පත්වුණා. ඒ විතරක් නෙවෙයි, අද වෙනකොට දිල්කි ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි කෙනෙක්.මේ තියෙන්නෙ ඇය මුහුණු පොතේ රටේ සිටින පාලකයන් පිළිබඳ තැබූ සටහනක්.
ලංකාවේ පාලකයො විතරක් නෙවෙයි මිනිස්සුත් හැදෙන්න ඕනේ! තමන් ගැන විතරක් හිතන සත්තු වගේ මිනිස්සු ඉන්නෙ! තමන්ගේ වැඩි වෙනවා නම් කොහොම හරි අනිත් මනුස්සයා මැරුණත් කමක් නෑ තෙල් ටික පෝලිම් වල ඉඳන් ගහගෙන වැඩි ගානට විකුණනවා, අසරණ වෙලා ඉන්න මිනිස්සු තවත් අසරණ කරනවා.මිනිස්සුන්ගෙ සාප ස්වභාවදහමේ දඩුවම් එහෙම එනටත් වැදේවා අප්පිරියයි දැන් නම්..


.jpg)
.jpg)