අනුරාධපුර දහයියාගම හන්දියේදී ඝාතනය වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ පෙම්වතියගේ බැංකු ගිණුමකින් සිදු වී ඇති රුපියල් ලක්ෂ 80 සැකකටයුතු මුදල් හුවමාරුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. එස්.එෆ්. ලොක්කා මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බවත් ඔහුගේ මුදල් පරිපාලන කටයුතු කර ඇත්තේ පෙම්වතිය බවටත්
Read More>>
Tags:
Trending
