Online ක්‍රමවේදය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 ක් ලියාපදිංචි වෙලා

Saturday, August 15, 2020 0 Comments

ලබන 20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් හට ලියාපදිංචි වීම සදහා Online ක්‍රමවේදය ඔස්සේ කටයුතු සලසා ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය නිවේදනය කර සිටියේය.

  Read More>>