කොරෝනා වැළඳුණ කාන්තාවක මුල්ලේරියාවේදී දරු ප්‍රසූතියක් සිදු කරයි
පළමු වරට කොවිඩ් 19 ආසාදනයවී සිටි ගර්භනී කාන්තාවක් දරුවෙකු ප්‍රසුත කර තිබෙයි.නැගෙනහිර කොළඹ (මුල්ලේරියාව) රෝහලේදී මෙම ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය 35 දෙනෙකු සහභාගිව ඇත.
Read More>>