පරිසර අමාත්‍යංශයේ නව ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
  Read More>>
Previous Post Next Post