මැගසින් බන්ධනාගරයට කුඩු ඇද්ද බළලෙක් දැලේ
කුඩු ජාවාරම සඳහා යොදා ගත් බලළෙකු කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, හෙරොයින් අඩංගු ඇසුරුමක් ගෙලෙහි ගැට ගසා මෙම බළලා බන්ධනාගාරයට තුළට යවා ඇති බවයි.
එම ඇසුරුමේ තිබී හෙරොයින් ග්රෑම් 1.7ක්, සිම් කාඩ්පත් 2ක්
Read More>>