අලුත් ක්‍රමයකට ඇඳුම් සොරකම් කළ කත මාට්ටු

කුරුණෑගල සිට පැමිණ අම්බලන්ගොඩ රෙදිපිළි වෙළඳසැල්වලින් අමුතු උපක්‍රමයක් භාවිතා කරමින් රෙදි පිළි සොරකම් කරන කාන්තාවක සොරකම් කරන ලද රෙදිපිළි සමග ඊයේ (3) සැකපිට ප‍්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
  Read More>>
Previous Post Next Post