ඉන්දීය ස්වදේශ ඇමතිට ප්‍රාන්ත මහ ඇමතිවරු දෙදෙනකුට කොරෝනා
ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ප්‍රාන්ත දෙකක මහ අමාත්‍යවරුන් දෙදෙනකු නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. ඒ අතරවාරයේදී අබණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයගේ ගණන ඊයේ (3) 50,000 ඉක්මවා ගියේය.
Read More>>