ඉන්දීය ස්වදේශ ඇමතිට ප්‍රාන්ත මහ ඇමතිවරු දෙදෙනකුට කොරෝනා

Tuesday, August 04, 2020 0 Comments

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ප්‍රාන්ත දෙකක මහ අමාත්‍යවරුන් දෙදෙනකු නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.  ඒ අතරවාරයේදී අබණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ නව  කොරෝනා වයිරස ආසාදිතයගේ ගණන ඊයේ (3) 50,000 ඉක්මවා ගියේය.
  Read More>>