සරුංගලේ නූල දිගේ ආ විදුලිය සැර වැදී දරුවා මියයයි

සරුංගලයේ නූල අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් දස හැවිරිදි දරුවෙකු මියගොස් ඇතැයි මොරගහහේස්ත පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම කනත්තගොඩ මැණික්වත්ත පදිංචිව සිටි හිරූෂ බිම්සර විජේකෝන් නමැති  දරුවෙකි.
  Read More>>
Previous Post Next Post