ඇමෙරිකානු උප ජනපති අපේක්ෂිකාවගේ කාර්ය මණ්ඩල ප්‍රධාන තනතුරට ලාංකීය කතක්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස පසුගියදා නම් කෙරුණු ඩිමොක්රටික් සෙනෙට් සභික කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරිය ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා-ඇමරිකානු සම්භවයක් ඇති රෝහිණී කොසොග්ලු ය.
Read More>>