බේරූට් පිපිරීම් වගකීම ගෙන ලෙබනන රජය ඉල්ලා අස්වේ
ලෙබනනයේ බේරූට් අගනුවර සුණු විසුණු කළ පිපිරීම සම්බන්ධයෙන් මෙන්ම රජයේ දූෂණ හා අක්රමිකතාවන්ට එරෙහිව අගමැති හසන් ඩයබ් ප්රමුඛ රජය වෙත දිගින් දිගටම එල්ල වූ චෝදනා හමුවේ ලෙබනන රජය ඉල්ලා අස්වී තිබේ.
Read More>>