රට හදන්න නම් පමා නොකර 19 අහෝසි කළ යුතුයි - බැසිල්
රට කරවන්නට නම් දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්ෂණිකවම ඉවත් කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ජාතික සංවිධායකවරයා මෙසේද ප්‍රකාශ කළේය. “සියලු ජන කොටස් සම්බන්ධ කරගෙන රටට අලුත් ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන ආ යුතුයි.
Read More>>