අගමැති මහින්ද දිවුරුම් දීම හෙට (09) කැලණියේදී
ශ්රී ලංකාවේ දහහතර වැනි අග්රාමාත්යවරයා වශයෙන් ශ්රී.ල.පො.පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (09) උදෑසන දිවුරුම් දීමට නියමිතය.
Read More>>