SJB අපේක්ෂක අශෝක වඩිගමංගාව රිය අනතුරකින් ජීවිතක්ෂයට

Sunday, July 05, 2020 0 Comments

ද(05)  පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ව තිබේ.
සවස 3.45 ට පමණ වාරියපොල පොලිස් වසමේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාදෙනිය, මාරගල්ගොල්ල ප්‍රදේශයේදී නිකවැරටිය දෙසට ධාවනය වූ
  Read More>>