කෝටියක වන්දි මුදලක් ඉල්ලා CID හිටපු අධ්‍යක්ෂක ශානිගෙන් පෙත්සමක්

Thursday, July 16, 2020 0 Comments

වැඩ තහනම් කිරීමෙන් සහ ස්ථාන මාරු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (15දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
  Read More>>