කටාර්හි ශ්‍රී ලාංකික පවුල ඝාතනයට තරුණියගේ පෙම්වතා සැකයිලු

Wednesday, July 08, 2020 0 Comments

ටාර්හි සේවය කළ ශ්‍රී ලාංකිකයකු විසින්ම ඝාතනය කළ බව කියන එකම පවුල් තිදෙනකුගේ සිරුරු ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (7) රැගෙන විත් තිබුණි.
මොවුන් කැලණිය, බියගම පාරේ, පන්සල අසල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ දියණිය බව
  Read More>>