ශ්‍රි ලංකා - බංගලාදේශ ටෙස්ට් තරඟාවලිය ඔක්තෝබරයේදී පැවැත්වීමට සාකච්ඡා

Friday, July 24, 2020 0 Comments

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල් දැමීමෙන් පසු විවර වන ඔක්තෝබර් -නොවැම්බර් වකවානුවේදී ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ක්‍රිකට් බලධාරිහු සාකච්ඡා කරමින් සිටිති. ලෝක ටෙස්ට් ශූරතාවලියටද ඇතුළත් මෙම තරගාවලිය කලින් සැලසුම් කර තිබුණේ ජූලි -අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටය. එහෙත් කොරෝනා වසංගතය
  Read More>>