අතුරුදන්ව සිටි දකුණු කොරියාවේ සොල් හි නගරාධිපතිගේ මළ සිරුර හමුවේ

ඊයේ (09) දිනයේදී නගරාධිපති පාර්ක් වොන් සූන් අතුරුදන් වී ඇති බව කොරියානු මාධ්‍ය සදහන් කර තිබුනි.
ඔහු නිවසින් පිටවීමට ප්‍රථම තම දියණිය වෙත පණිවිඩයක් තබා ඇති බව පොලිසිය සදහන් කරයි.
Friday, July 10, 2020 Trending 0 Comments