ළමා අපයෝජක ගුරා ඕස්ට්‍රෙලියාවට යවන්න පටිගත කළ අසභ්‍ය වීඩියෝ පන්නිපිටිය නිවසේ අල්මාරියේ

Friday, July 31, 2020 0 Comments

කුඩා දරුවන් විසිදෙනකුට අධික පිරිසක් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින නිරන්ත එදිරිසිංහ නමැති පෞද්ගලික උපකාරක පන්ති ඉංග්‍රීසි ගුරුවරයා පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසියට මේ වනවිට තවත් තොරතුරු රැසක් හෙළිකරගන්නට හැකිව තිබේ. මෙම ගුරුවරයා ළමුන් අපයෝජන කර එම අවස්ථා වීඩියෝ කර විශාල මුදලක් ඉපැයීම පිණිස ඕස්ට්‍රේලියාවේ ලිංගික ඩිජිටල් පට නිර්මාණයේ නිරත ආයතනයකට
  Read More>>