වතුපිටිවල ගැබිණි වාට්ටුවට රිංගූ ඉන්දියානු ජාතික හොර දොස්තර රිමාන්ඩ්

Wednesday, July 29, 2020 0 Comments

වෛද්‍යවරයෙකු සේ වලාගෙන වතුපිටිවල  මූලික රෝහලේ ගැබිණි වාට්ටුවකට ඇතුල්වූ බව කියන ඉන්දියානු ජාතික සැකකරුවකු අගෝස්තු 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම්. පතිරණ මහතා නියෝග කළේය.  ඉන්දියානු ජාතික මොහොමඩ් මිල්ලත් බදුර්දීන් නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.
  Read More>>