පෙම්වතිය මරණයට වගකිව යුතු බවට දිවිනසාගත් නළු සුෂාන්ත් සිං ගේ පියා නඩු මගට
ඉන්දීය නළු සුෂාන්ත් සිං රාජ්පුත් පසුගියදා සිය නිවස්නය තුළ ගෙළ වැළලාගෙන මියයාම විශාල කථාබහක් ඇති කළ සිදුවීමකි. මෙම සිදුවීම නිසා නැගී එන කැපී පෙනන නළුවාගේ දෛවයට සරදම්වූ කාරණා ගැනද විශාල කතාවක් ඇති විය.
Read More>>