පැනගිය කොරෝනා රෝගියෙකු සොයාදෙන්නැයි පොලිසිය ඉල්ලයි

Friday, July 24, 2020 0 Comments

කොරෝනා රෝගයට ආසාදනය වී මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ  පුද්ගලයෙකු රෝහලින් පැනයාම නිසා ඔහු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භවී තිබේ. අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන සැකකරුවෙකුද වන ඔහු
  Read More>>