නෝනයි මහත්තයයි එක්වෙලා වට්ස්ඇප් එකින් ගෑනු විකුණලා
වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සුරුපි කාන්තාවගේ ඡායාරුප පෙන්වා ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු හා ඊට සම්බන්ධ සුරුපි කාන්තාවන් දෙදෙනකු මෝටර් රථයක්ද සමඟ ඊයේ (19) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
පොලිස් හදිසි
Read More>>
පොලිස් හදිසි