ගම්පහ ආශ්‍රිතයන් දෙදෙනෙකුට කෝවිඩ්
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ කෝවිඩ් 19 ආසාදිතයන් දෙදෙනෙකුගේ ආශ්‍රිතයන් 101 දෙනා අතුරින් ඥාති සමීපතමයන් දෙදෙනෙකුටද රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
Read More>>